Loading..

Courses

Come & Explore

Courses & Learning Experiences

Explore our courses designed to boost your skills. Learn at your own pace, whether starting new or advancing your knowledge, with a supportive environment to help you grow.

Diploma in Ceylon Traditional Medicine
ශ්‍රි ලාංකීය පාරම්පරික වෙද්‍ය විද්‍යාව ඩිප්ලෝමා

මේම පාඨමාලාව වනාහි මුල ධර්ම සිට චිකිත්සා විඥානය දක්වා මුල සිටම උගන්වන සර්වාංග ගත රෝගයන් සදහාම උගන්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවකි. අපගේ දේශිය වෙද්‍ය ක්‍රමය නුතන වෙද්‍ය විද්‍යාත්මක තාක්ෂණික දැනුමද සමගින් ලබාදෙන පාඨමාලාවකි.
සුදුසුකම් : දැනට වෙද්‍ය කර්මන්හි යෙදෙන / අවම උසස්පෙල සමත්

Certificate In Traditional Psychiatric
පාරම්පරික මානෝවෙද්‍ය සහතික පත්‍ර පාඨමාලාව

මේම විෂය වනාහි දැනට පාරම්පරික ක්ෂේත්‍රයේන් ක්‍රම ක්‍රමයෙන් නැති වි යන දැනුම් පද්ධතියකි.. මානසික රෝගයන් සදහා සාර්ථක පාරම්පරික දේශිය ප්‍රතිකාර සම්බන්ධ පුහුණු පාඨමාලාවකි. දේශිය වෙද්‍ය ක්‍රමයේ උගන්වන උන්මාද අවස්ථාවන් හදුනා ගැනිම සහ ප්‍රතිකාර සම්බන්ධව පුහුණු කරයි..
සුදුසුකම් : වෙද්‍ය වරුන්ට / මනෝ උපදේශක වරුන්ට / අවම මනෝ උපදේනය සම්බන්ධ වසරකට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබිය යුතුය

Diploma in Ceylon Traditional orthopedic
ශ්‍රි ලාංකීය පාරම්පරික කැඩුම් බිදුම් ඩිප්ලෝමා

මේම පාඨමාලාව වනාහි විකලාංග හෙවත් කැඩුම් බිදුම් විෂය සම්බන්ධ පුහුණු පාඨමාලාවකි. ශල්‍ය වෙද්‍ය ගණයට අයත් විෂය පරාසයකි.. අස්ථි බිදිම් කැඩුම් ආදියෙහි සිදුකරන සාර්ථක පාරම්පරික දේශිය වෙද්‍ය ප්‍රතිකාර සම්බන්ධ පාඨමාලාවකි.
සුදුසුකම් : වෙද්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෙද්‍යවරයෙක් හෝ වසර 5 කට නො අඩු කාලයක් කර්මාභ්‍යාස කල අයට ඉල්ලිම් කල හැකියි...

Ceylon Traditional Massage Therapy
පාරම්පරික තෙල්‍ය අභ්‍යංග පාඨමාලා

මේම විෂය වනාහි ශ්‍රි ලාංකීය අනන්‍යතාවයකින් ලෝකයට අපගේ අභ්‍යංග ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණු පාඨමාලාවකි. ලෝකයේ විවිධ රටවල් වලට අනන්‍ය අභ්‍යංග ක්‍රම තිබුන ද අප රට අපට ආවේණික ක්‍රමවේදයක් තුළින් ජාත්‍යන්තරයට තෙරපි වරුන් පුහුණු කර නැත. මේම පාඨමාලාව වනාහි Ceylon Traditional Massage Therapy නමින් ලොවට අපගේ අනන්‍යතාවකින් තෙරපිවරුන් පුහුණු කිරිමේ පාඨමාලාවකි.